ඩෙල්ටා වෛරස් ප්‍රභේදය සහිත 11 හැවිරිදි පාසල් සිසුවෙකු බේරුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් හදුනාගෙන පළමුවරට තිබෙනවා. මෙම පාසල් සිසුවා බේරුවල හිරිගල්ගොඩැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක වන අතර ඔහු මේ වන විට ගාල්ල ප්‍රදේශයේ රෝහලක ප්‍රතිකාර ලබනවා.
මේ දක්වා ඩෙල්ටා ප්‍රභේදය සහිත ආසාදිතයින් 68 දෙනෙකු අපේ රටෙන් හදුනාගෙන ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පැවසුවේ.