ටෝකියෝ ඔලිම්පික් උළලේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා විශේෂ ඇඳක් ජපන් බලධාරීන් විශේෂ ඇඳක් නිර්මාණය කර තිබෙනවා.
ඔවුන් ලිංගිකව එක්වීම වැලැක්වීම සඳහා එය විශේෂිතව නිර්මාණය කර ඇති අතර ඒ සඳහා කාඩ්බෝඩ් යොදාගෙන තිබෙනවා.
එලෙස ඇඳන් 18,000 ක් පමණ නිර්මාණය කර ඇති අතර ඒවාට දරාගත හැක්කේ එක් පුද්ගලයෙකුගේ බරක් පමණයි.
2016 වසරේදී පැවති ඔලිම්පික් උළලේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා කොන්ඩම් 460,000 ක් බෙදා දී තිබූනා.
මෙවර එය 160,000 ක් දක්වා අඩු කර තිබෙන බවට මාධ්‍ය වාර්තා පලවනවා.