අලුතෙන් ඩෙල්ටා ආසාදිතයින් හඳුනා ගත් ප්‍රදේශ මෙන්න

ඩෙල්ටා ප්‍රභේදය සහිත තවත් කොවිඩ් ආසාදිතයන් 2‍3 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී ඇති බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 61ක් දක්වා ඉහළ ගොස් ඇත.

නව ආසාදිතයින් කොළඹ, රත්මලාන, පිළියන්දල, මීගමුව, ගාල්ල, දඹුල්ල, වව්නියාව, මුලතිව් සහ කිලිනොච්චිය යන ප්‍රදේශවලින් හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.

Leave A Reply

Your email address will not be published.