ඉන්දියාවට ලකුණු 263 ක ඉලක්කයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 50 තුලදී කඩුළු 09 ක් දැවී ලකුණු 262 ක් ලබා ගත්තා. චාමික කරුණාරත්න පන්දු 35 කදී ලකුණු 43 ක් ලබා ගත්තා.
නායක දසුන් ශානක ලකුණු 39 ක් , චරිත් අසලංක ලකුණු 38 ක් සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 32 ක් ලබා ගත්තා.

Leave A Reply

Your email address will not be published.