පරිත්‍යාගයක් ලෙස චීනයෙන් කොවිඩ් මර්ධන එන්නත් ලක්ෂ 16ක් ශ්‍රී ලංකාවට

පරිත්‍යාගයක් ලෙස කොරෝනා මර්දන සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16 ක් ශ්‍රී ලංකාවට ලබාදීමට චීනය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන තවදුරටත් වේගවත් කිරීම මෙහි අරමුණ වනවා.

ඒ අනුව මෙම එන්නත් තොගය ඉදිරි සති කිහිපය තුළ මෙරටට ලැබීමට නියමිතයි.

Leave A Reply

Your email address will not be published.