තවත් කොරෝනා මරණ 50 ක් මෙරටින් අද දිනයේදී වාර්තා වුණා.
එම සියලු මරණ ඊයේ (14) දිනයේදී සිදුවූ මරණ බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත්තේ.
මියගිය පිරිස අතර කාන්තාවන් 21 දෙනෙකු හා පිරිමි පුද්ගලයින් 29 දෙනෙකු වනවා. මියගිය පුද්ගලයින්ගෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්.