ඔස්ට්‍රේලියාවේ ඩෙල්ටා ආසාදිතයින් ඉහළ යයි

ඔස්ට්‍රේලියාව තුළ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 400 ඉක්මවා ඇති බව එරට සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරනවා.

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ සංචරණ සීමා තවත් දැඩි කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ගතවූ පැය 24 තුළ සිදුකළ පරීක්ෂණවලින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නව කොවිඩ් ආසාදිතයින් 44 ක් හඳුනාගෙන තිබුනු අතර ජූනි 16 වනදා කොවිඩ් නව ව්‍යාප්තිය ආරම්භ වීමෙන් පසු ප්‍රාන්තයෙන් හඳුනාගත් වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව එය බව වාර්තා වනවා.

 

Leave A Reply

Your email address will not be published.