තවත් නැවක් ගිනිගනී..

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දී තවත් නෞකාවක ගින්නක් හටගෙන තිබෙනවා.

කිරින්ද මහා රාවණා ප්‍රදීපාගාරයට නාවුක සැතපුම් හාරසිය අසූවක් නැගෙනහිරින් ගමන් ගන්නා බහාලුම් ප්‍රවාහන නෞකාවක මෙම ගින්න හටගෙන ඇති බවයි නාවික ක හමුදාව සඳහන් කරන්නේ.

මෙම ගින්න හටගෙන තිබෙන්නේ නෞකාවේ එන්ජින් කාමරයේ බවද ඔවුන් දන්වා තිබෙනවා.

එම නෞකාව කොළඹ වරායෙන් පිටත්ව සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ එකක් වන අතර මලක්කා සමුද්‍ර සන්ධිය ආසන්නයේදී ගින්න හටගෙන තිබෙනවා.

 

Leave A Reply

Your email address will not be published.