ප්‍රවීණ නර්තන ශිල්පී කුලසිරි බුදවත්ත මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ නර්තන ආචාර්ය කුලසිරි බුදවත්ත මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඒ මහතා 71 වන වියේ පසුවුණා..

මෙරට නර්තන කලාව වෙනුවෙන් වෙසෙස් මෙහෙවරක් ඉටු කළ නර්තන ආචාර්යවරයෙකු ලෙස කුලසිරි බුදවත්ත මහතා සැලකෙනවා.

දැනට නර්තන ක්ෂේත්‍රයේ සිටින බොහෝ නර්තන ශිල්පීන්ට කුලසිරි බුදවත්ත මහතා නර්තන අධ්‍යාපනය ලබා දී තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.