සැම්බියාවේ පළමු ජනාධිපතිවරයා අභාවප්රාප්ත වෙයි.. විදේශීය On Jun 18, 2021 සැම්බියාවේ පළමු ජනාධිපතිවරයා වූ කෙනත් කවුන්ඩා අභාවප්රාප්තවී තිබේ. යටත් විජිතවාදයට එරෙහිව සටන් කළ අප්රිකානු නායකයන් අතුරින් අයෙක් ලෙස ඔහු සැලකේ. මියයන විට ඔහුගේ වයස අවුරුදු 97කි. Share this:TwitterFacebookWhatsApp Related Share