බයිඩන් සහ පුටින් ස්විස්ටර්ලන්තයේ දී හමුවෙයි..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතර හමුව ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර දී ආරම්භවී තිබේ.

ජෝ බයිඩන් අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා අතර පැවැත්වෙන ප්‍රථම හමුව ද මෙය වෙයි.

දෙරට අතර ඇති මතභේද හේතුවෙන් නායකයන් දෙදෙනාගේ සාකච්ඡාව උණුසුම් වෙතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Leave A Reply

Your email address will not be published.