ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති ශම්මි සිල්වාට ආසියානු කි‍්‍රකට් කවුන්සිලයේ තනතුරක්..

ආසියානු ක‍්‍රිකට් කවුන්සලයේ මූල්‍ය හා අලෙවිකරණ කමිටුවේ සභාපතිධූරයට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා පත් කර තිබෙනවා.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා අඛණ්ඩව දෙවැනි වරටත් තේරී පත් වුණේ පසුගිය 20 වැනි දා පැවැති නිලවරණයේදීයි.

2023 වසර දක්වා වසර දෙකක කාලයක් සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස ඔහු කටයුතු කරනු ඇති.

Leave A Reply

Your email address will not be published.