තවත් කොවිඩ් මරණ 11ක්..

කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් තවත් පුද්ගලයන් 11දෙනෙකු මියගොස් ඇති බව ඊයේ (06) දිනයේ තහවුරුවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තාවී ඇති මුළු කොවිඩ් මරණ ගණන 745කි.

Leave A Reply

Your email address will not be published.