ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යයි

ඊයේ (14) යළි අමෙරිකානු ඩොලර් 65 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බොරතෙල් බැරලයක මිල ඊට පෙර දිනයේ (13) සටහන් වූයේ ඩොලර් 63ක් ලෙසයි.

පසුගිය සති කිහිපය තුල ඇමරිකානු බොරතෙල් සැපයුම බැරල් මිලියන 3යි දශම 6කින් පමණ පහත වැටීම ද මෙම තත්ත්වයට හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Leave A Reply

Your email address will not be published.