මෙරට කොරෝනා මරණ 604 දක්වා ඉහළට..

ඊයේ (14) දිනයේදී ද මරණ 02ක් සිදුව තිබේ.

ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 604ක් දක්වා ඉහළ ගොස් ඇත.

Leave A Reply

Your email address will not be published.