තවත් කොරෝනා මරණ 2ක්

කොවිඩ් -19 වෛරසය ආසාදිතව සිදුවූ තවත් මරණ 2ක් ඊයේ (04) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරුකර තිබේ.

ඒ අනුව, කොවිඩ් ආසාදිතව මෙරට දී සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 581 දක්වා ඉහළගොස් තිබේ.

Leave A Reply

Your email address will not be published.