ආලියා බාත්ටත් කොවිඩ්-19 වැලඳෙයි

බොලිවුඩයේ නැඟී එන නිළි ආලියා බාත් හට කොවිඩ් 19 වෛරසය ආසාදනයවී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මුම්බායි හිදී සන්ජේ ලීලා බන්සාලිගේ නවතම චිත්‍රපටයේ රූගත කිරීම් කරන අතරතුර ඇයට කොවිඩ් වැලඳී ඇති බව වාර්තා වේ.

තමන් මේ වන විට සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් නිවසේ ස්වයං නිරෝධායනය වන බව ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහන් කර ඇත.

Leave A Reply

Your email address will not be published.