පාස්කු ප‍්‍රහාරය කළේ ගෝඨා – බැසිල් එකතු වෙලා.. – සමගි ජන බලවේගයේ අශෝක් අබේසිංහ කියයි

පාස්කු බෝම්බ ප‍්‍රහාර සිදු කරන ලද්දේ ගෝටාභය රාජපක්‍ෂ බැසිල් රාජපක්‍ෂ එකතු වී බවත් ඒ සදහා මුදල් වියදම් කලේ නිශ්ශංක සේනාධිපති බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක අබේසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පක්‍ෂයේ ජන හමුවක් අමතමින්.

Leave A Reply

Your email address will not be published.