මෙරට තවත් රංගන ශිල්පීන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනයවී ඇති බව තහවුරුවී ඇත.
රංගන ශිල්පී කෝකිල පවන් ජයසූරියට සහ සංගීත් ප්රභූට මෙසේ කොවිඩ් වැලඳී ඇති බව ඊයේ (22) තහවුරුවී ඇත.
ඔවුන් සිය ෆේස්බුක් ගිණුම්වල සටහනක් දක්වමින් මේ බව දැනුම් දී තිබේ.

Prev Post