ජනප්‍රිය නළු සූර්යාටත් කොරෝනා

දකුණු ඉන්දීය ප්‍රකට දමිළ රංගන ශිල්පියකු වන සූර්යා සිවකුමාර්ට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමුවූ බවත්, මේ වනවිට තරමක් සුව අතට පත්ව සිටින බවත් ඔහු සිය ට්විටර් ගිණුමෙහි සඳහන් කර ඇත.

Leave A Reply

Your email address will not be published.