අනුරාධපුරයේ ග්‍රාම නිලධාරී වසමක් හුදෙකලා කරයි

අනුරාධපුර, දේවානම්පියතිස්සපුර, 295A ග්‍රාම නිලධාරී වසම (තිසාවැව 01 කොටස) හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර තිබෙනවා.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ පවතින කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බවයි.

Leave A Reply

Your email address will not be published.