ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට ලසිත් මාලිංග සමුදෙයි

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය තුළ ලසිත් මාලිංග නියෝජනය කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් ලසිත් මාලිංග ලීග් තරගාවලියන්ගෙන් විශ්‍රාම ගන්නා බව ප්‍රකාශ කර ඇතැයි සඳහන් කර තිබේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසය තුළ වැඩිම කඩුලු ලාභියා වන්නේ ද ලසිත් මාලිංගයි.

ඔහු කඩුළු 170ක් දවා ගෙන ඇති අතර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා ද ගෙන ගොස් තිබේ.

Leave A Reply

Your email address will not be published.