බ්‍රිගේඩියර් නලීන් බණ්ඩාරනායක විජයබාහු පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක තනතුරට

බ්‍රිගේඩියර් නලීන් බණ්ඩාරනායක ශ්‍රී ලංකා යුද හමුදාවේ, විජයබාහු පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක තනතුර වෙත උසස්වීම් ලබා ඇත.

ඔහු මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයේ කීර්තිමත් ආදිශිෂ්‍යයෙකි.

ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ ලාබාලතම අණදෙන නිලධාරී වශයෙන් වර්ෂ 2008 ක් වූ දෙසැම්බර් මස 15 වන දින සිට 19 වන විජයබාහු රෙජිමේන්තුව ට අණ දුන් ඔහු 58 වන සේනාංකය, එවකට බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා ගේ නායකත්වය යටතේ කිලිනොච්චියේදී සටන් බිමට පිවිසියේ ලාබාලතම අණදෙන නිළධාරීවරයා වශයෙනි.

Leave A Reply

Your email address will not be published.