කාත්තන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ බලපැවැත්වෙන හුදෙකලා නීතිය ලබන 18 වැනි සදුදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.
නැගෙනහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ඒ. ලතාකරන් පැවසුවේ මෙම ප්‍රදේශයේ දීර්ඝව ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ සහ පී.සී.ආර්. පරීක්ෂණයන් 100ත් 150ත් අතර ප්‍රමාණයක් සිදුකරන බවයි.
ඉන් වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබේ.