ශ්‍රී ලංකා – එංගලන්ත ගැටුමේ දෙවන දිනය අදයි

‍ශ්‍රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම අතර ගාල්ලේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම ඊයේ තරගය නතර කරන විට කඩුළු දෙකක් දැවී ලකුණු 127ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේ දී සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 135කි.

Leave A Reply

Your email address will not be published.