ප්‍රවීණ ගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගිය බව පවුලේ ඥාතීන් පවසයි.

මිය යනවිට ඒ මහතාගේ වයස අවුරුදු 73කි.

Leave A Reply

Your email address will not be published.