බස්නාහිර පළාතෙන් යන අයට ඇන්ටිජන් පරීක්ෂණ

අද (18) සිට බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයන් සඳහා ස්ථාන 3ක දී අහඹු ලෙස ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂා සිදුකරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඉදිරි දින කිහිපයේ දී බස්නාහිර පළාතේ සිට අනෙක් ප්‍රදේශවලට නොයන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටි.

Leave A Reply

Your email address will not be published.