කොවිඩ් 19 මරණ 2ක් වාර්තා වේ

තවත් කොවිඩ් 19 මරණ 2ක් වාර්තාවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තාවී ඇති කොවිඩ් 19 මරණ ගණන 118ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ගලහ ප්‍රදේශයේ පදිංචි සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ අටුලුගම ප්‍රදේශයේ පදිංචි සිටි 81 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් ඇත.

Leave A Reply

Your email address will not be published.