රාත්රියට ලයිට් දමාගෙන සිදු කරන LPL වැනි තරගාවලියන්ගෙන් සතුටුවීමට තරම් මානසිකත්වයක් ජනතාවට නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි මහතා පවසයි.
ගොවීන්ට අද අස්වැන්න නෙළාගෙන විකුණාගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවත් විදෙස් ක්රීඩකයන් වෙනුවෙන් වැය කළ මුදල්වලින් අසරණ පවුල් නඩත්තු කිරීමට තමන් ඉල්ලීමක් සිදු කරන බවත් සඳහන් කරයි.
පපුවේ තෙතමනයක් නැති තමන්ට බලය දුන්න තමන්ට ජනතාව දුන් වගකීම පැහැර හැර ඇති බවට ද චෝදනා කරයි.
රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.
– Swarnawahini