ශානි අබේසේකරටත් කොවිඩ්

බන්ධනාගාරගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඔහුට වෛරසය වැළඳී ඇත්තේ මහර බන්ධනාගාරයේ රඳවා සිටියදී. ප්‍රතිකාර සඳහා ඔහු වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුලත් කර තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.