රක්ෂිත බන්ධනාගාරගතව සිටි පාර්ලිමේන්තු මන්ත්රි රිෂාඩ් බදියුදීන් මහතා මීට සුළු මොහොතකට පෙර ඇප මත නිදහස් කර තිබේ.
ඒ කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණයේ නියෝගයකට අනුව ය.

Prev Post
Next Post