කොවිඩ් 19 ආසාදනයවූ තවත් 544ක් හඳුනාගනී

කොවිඩ් -19 වෛරසය ආසාදනයවූ තවත් 544දෙනෙකු හඳුනාගෙන තිබේ.

එම සියලු ආසාදිතයන් මීට පෙර හඳුනාගත් කොවිඩ් 19 රෝගීන්ගේ සමීප ආශ්‍රිතයන් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Leave A Reply

Your email address will not be published.