20 වන කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට 20 වන කොරෝනා මරණය කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ 12 ප්‍රදේශයේ කාන්තාවක්.  54 වියේ පසු වූ කාන්තාවක් වන ඇය දියවැඩියා රෝගයෙන් පෙලුනු බවයි වාර්තා වන්නේ.

Leave A Reply

Your email address will not be published.