ලංකා පි‍්‍රමියර්ලීග් කි‍්‍රකට් තරගාවලියේ කී‍්‍රඩකයන් තෝරාගැනීම අද සිදුවනවා.
පස්වරු 04ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එම කටයුතු සිදුකෙරෙන බවයි තරගාවලියේ අධ්යක්ෂ ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ් උප සභාපති රවීන් වික්‍රමරත්න මාධ්‍යට පැවසුවේ.
LPL කි‍්‍රකට් තරගාවලිය නොවැම්බර් 21 වනදා ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ. පල්ලෙකැලේ සහ හම්බන්තොට දී එම තරග පැවැත්වීමට නියමිතව තිබෙනවා.