මිනුවන්ගොඩ කොරෝනා පොකුර 2075ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් 19 ආසාදිතයන් 39ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඔවුන්ගෙන් 13ක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය වන අතර අනෙක් 26දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයන්ගේ ආශ්‍රිතයන් බව වාර්තා වේ.

එම පොකුරෙන් මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 2075කි.

Leave A Reply

Your email address will not be published.