රිෂාඩ් බදියුදීන් ට ආණ්ඩුවේ රැකවරණය ආරක්‍ෂාව….- විජේදාසගෙන් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක්..

හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයාට මේ වන විටත් ආණ්ඩුවේ පූර්ණ රැකවරණය සහ ආරක්ෂාව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරනවා.

එය වගකීමෙන් කියන්නේ දැයි මාධ්‍යවේදියෙකු විමසුවිට ඔහු කියා සිටියේ තමන් වගකීමෙන් තොර ප්‍රකාශ සිදු කර නොමැති බවයි.

කෙසේ නමුත් ඔවුන් ආණ්ඩු විසින් සඟවා ගෙන සිටින්නේදැයි තමන් නොදන්නා බවත් එය විමසිය යුත්තේ ආණ්ඩුවේ ප්‍රධානීන්ගෙන් බවත් ඔහු කියා සිටියා.

 

Leave A Reply

Your email address will not be published.