මෙරට කොරෝනා ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 3385ක් දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදනයවූ තවත් 05දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 3,385ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.