මාධ්‍ය ආයතනයකින් කොරෝනා ආසාදිතයෙක්..

රාජ්‍ය මාධ්‍ය ආයතනයක සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය සඳහන් කරයි.

එම පුද්ගලයා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසල නවාතැන් ගෙන සිටි අයෙකු වන අතර බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Leave A Reply

Your email address will not be published.