බැරන් ට්‍රම්ප්ට කොරෝනා නෑලු!

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බාල පුත් බැරන් ට්‍රම්ප් කොරෝනා ආසාදිතයෙකු බව හඳුනාගෙන ඇත්තේ පසුගිය දෙවන දායි.

කෙසේ වෙතත් පසුව සිදුකළ PCR පරික්ෂණවලින් ඔහුගේ ශරීරය තුළ තවදුරටත් වෛරසය නොමැති බව තහවුරුවූ බවයි බැරන්ගේ මව වන මෙලනියා ට්‍රම්ප් කියා සිටියේ.

Leave A Reply

Your email address will not be published.