තවත් කොරෝනා ආසාදිතයන් 49ක්!

කොවිඩ් 19 ආසාදිතයන් 49දෙනෙකු අද (15) දින හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඉන් ආසාදිතයින් 13දෙනෙක් නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් වන අතර, අනෙක් 36දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වේ.

ඒ අනුව දිවුලපිටිය කොවිඩ් පොකුරෙන් වාර්තාවී ඇති සමස්ත ආසාදිතයන් ගණන 1,770කි.

Leave A Reply

Your email address will not be published.