සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට කොරෝනා ආසාදනය වෙයි

ලොව සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හට නව කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

පෘතුගාල පාපන්දු සම්මේලනය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

Leave A Reply

Your email address will not be published.