ඉන්දියාවේ සුපිරි ගායක එස්. පී. බාලසුබ්‍රමනියම් දිවිසැරිය නිම කරයි

ඉන්දියාවේ ප්‍රවීණ ගායන ශිල්පියෙකු වන එස්. පී. බාලසූබ්‍රමනියම් නව කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මියයන විට 74 වන වියේ පසුවූ චෙන්නායිහි පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය.

වසර 55 ක කාලයක් වූ සිය සංගීත දිවිය තුළ ගීත 40,000කට අධික සංඛ්‍යාවක් ගායනා කොට ඇති ඔහු ඉකුත් අගෝස්තු මස 05 වෙනිදා සිට නව කොරෝනා වෛරසය ආසාදනයවීම හේතුවෙන් රෝහල් ගතවී තිබේ.

Leave A Reply

Your email address will not be published.