හිටපු පාර්ලිමේන්තු මන්ත්රී එම්.කේ. සිවාජිලිංගම් මහතා යාපනය, කෝපායි හිදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, උපවාසයක දී මියගිය හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික තිලීපන් සිහිකරමින් සැමරුමක් පැවැත්වීම හේතුවෙනි.