නිවස තුල මිය ගොස් සිටි මාධ්‍යවේදියා

ද අයිලන්ඩ් පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස සේවය කරන සකී ජබ්බාර් ඔහුගේ නිවෙස තුළ මියගොස් තිබෙනවා.

ඒ තලවතුගොඩ පිහිටි ඔහුගේ නිවස තුළයි.

සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනවා’

තම නිවසේ තනිව ජීවත් වන්නෙකු වන මෙම මාධ්‍යවේදියා කාර්යාලයට සතියක පමණ කාලයක් තිස්සේ පැමිණ නැති බවද පැවසෙනවා.

Leave A Reply

Your email address will not be published.