රටවල් කිහිපයක ජාත්‍යන්තර ගුවන් ගමන් යළිත් ආරම්භ වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ජෝර්දානය සහ ඊජිප්තුව ද ඊට අයත් වේ. කයිරෝ සහ මොස්කව් දක්වා ඍජු ගුවන් සේවා ලබන 17 වනදා සිට ආරම්භ වන බව ද ඊජිප්තුව පවසයි.
මාස හයකට පසුව ජෝර්දානය ද සිය ප්‍රධාන ගුවන්තොටුපොළ විවෘත කිරීමට කටයුතු යොදා තිබේ.