ධනංජය ද සිල්වාගේ සොහොයුරා අත්අඩංගුවට ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ වැඩිමහල් සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගේ පියාගේ ඝාතනයට සම්බන්ධ පුද්ගලයකුට පහරදුන්නේ යයි ලද පැමිණිල්ලක් අනුව එසේ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලීසිය සඳහන් කරයි.

එමෙන්ම ධනංජය ද සිල්වාගේ සොයුරාට තර්ජනය කළ බව කියන පැමිණිලිකරු සහ ඔහුගේ සොහොයුරා ද එදිනම අත්අඩංගුට ගෙන තිබේ.

Leave A Reply

Your email address will not be published.