නව ව්‍යවස්ථාව සකස් කිරීමට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සහය දෙනවා – ජේ. සී. අලවතුවල

රටේත් ජනතාවගේත් අවශ්‍යතාව අනුව නව ව්‍යවස්ථාව සකස් කරන්නේ නම් ඊට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සහාය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා පවසනවා.

සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.

Leave A Reply

Your email address will not be published.