එජාපයෙන් නෙරපූ සජිත් පිලේ නම් ලයිස්තුව මෙන්න..

සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයට සහයෝගය දෙන එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් 102 නම් ලැයිස්තු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ පිරිස එජාපයෙන් ඉවත්කර ඇති බව සඳහන්.

එම පිරිස අතර මෙවර මැතිවරණය සඳහා නාමයෝජනා බාර දී ඇති ඇති 54 ක්ද දෙනෙක් ද වනවා.

 

Leave A Reply

Your email address will not be published.