වෙළෙඳපොළේ යතුරුපැදි හිඟයක් – අමතර කොටස්වල මිලත් ඉහළ යයි?

කොරෝනා ව්‍යාප්තියත් සමඟ යතුරුපැදි ආනයනය සීමා කිරීම හේතුවෙන් දේශීය වෙළඳපොළේ යතුරුපැදි හිඟයක් පවතින බව දකුණු පළාත් යතුරුපැදි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

මෙම ගැටලුව හේතුවෙන් ඉදිරියේ දී දැනට පවතින යතුරුපැදි සහ එහි අමතර කොටස්වල මිල ඉහළ යාමේ තත්ත්වයක් ඇති විය හැකි බව එහි විධායක කමිටු සාමාජික අසිත පෙරේරා මහතා සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.