අද‍ තවත් කොරෝනා ආසාදිතයෝ 10ක් වාර්තා වේ

අද (24) සවස 3 වන විට තවත් කොරෝනා ආසාදිතයන් 10දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් ගණන 2763ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave A Reply

Your email address will not be published.